Corn

$0.25

  • LKR: 75.00₨
  • AED: 0.01د.إ
  • AUD: $0.00
  • CAN: $0.00
  • CNY: ¥0.04
  • EUR: €0.00
  • GBP: £0.00
  • INR: ₹0.00
  • KRW: ₩0.00
  • RUB: р.0.00
  • YEN: ¥0.00

  • බඩ ඉරිගු ඇට
  • මිනිස් පරිභෝජනයට
  • තොග විකිණීම පමණයි
  •  Corn seeds
  • Human Consume
  • Wholesale Price Only
  • North Central Province - උතුරු මැද පළාත
Clear
Item will be shipped in 1 business day
  Ask a Question
Compare
SKU: 27082 Category:

මම අනුරාධපුරයේ ගලෙන්බිදුණුවැව අක්කර 03ක  බඩඉරිගු, කොමඩු හා  මිරිස්  වාර්ෂිකව වගා කරන ගොවි මහතෙකි. . අපට වෙළදපොලට එක මුරයකට කිලෝග්‍රෑම් 2000ත්  – 4000 ත් අතර සිදුකිරීමට හැකියාව පවතී. අලි හා කෘමින් හානි නොකරන අවස්ථාවක උපරිම ධාරිතාව ලබාදිය හැකිය. සියලුම නිෂ්පාදන කාබනික පොහොර ආශ්‍රයෙන් සිදු කරනු ලැබේ.

වියළි  බඩඉරිගු අප්‍රියල් මුල් සති 2ක තුළ අස්වැනු වෙළදපොලට ඉදිරිපත් කරනු ලැබේ. අමු බඩ ඉරිගු මැයි මාසයේ මුල වග කරන අතර අස්වැන්න අගෝස්තු මාසයේ වෙළදපොලට ඉදිරිපත් කරනු ලැබේ.

කොමඩු මැයි මාසයේ මැද කොමඩු අස්වැන්න වෙළදපොලට ඉදිරිපත් කරනු ලැබේ.
මිරිස්  වගාව වාර්ෂිකව වෙනස්  වේ.

බෙදාහැරීම අපගේ ලොරි රථ මගින් සිදු කරන අතර, අය කිරීම කිලෝමීටර් දුර ප්‍රමාණය මත මෙම පද්දතිය තුළින් ස්වයංක්‍රීයව ගණනය වේ.

I cultivate Galenbindunuwewa in Anuradhapura on 03 acres of maize, watermelon and chilies annually. We can produce between 2000 and 4000 kg per shift. Maximum capacity can be provided when elephants and insects are not harmed. All products are made with organic fertilizers.

Dried maize is harvested in the first 2 weeks of April. Raw maize is harvested in early May and the harvest is released to the market in August.

Melons The watermelon harvest is presented to the market in mid-May.
Chili cultivation varies from year to year.

Distribution is done by our lorries and the charge is automatically calculated by this system on distance in kilometers.

Additional information

Weight N/A
Province Distribute - පළාත් බෙදාහැරීම

North Central Province – උතුරු මැද පළාත

Be the first to review “Corn”

Your email address will not be published. Required fields are marked *

The maximum upload file size: 5 MB. You can upload: image, audio, video, document, spreadsheet, interactive, text, archive, code, other. Links to YouTube, Facebook, Twitter and other services inserted in the comment text will be automatically embedded. Drop files here

Reviews

There are no reviews yet.

No more offers for this product!

General Inquiries

There are no inquiries yet.

See It Styled On Instagram

    No access token

Main Menu