සාමාජිකත්ව ගැණුම්කරුවකු ලියාපදිංචි කිරීම

  • මෙය ගැණුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම් පතයි. ඔබට ලියාපදිංචි ගැනුම්කරුවකු ලෙස අප සමඟ ලියාපදිංචි වීමට කැමති පුද්ගලයින්, ව්‍යවසායකයින්, සමාගම් හෝ සංවිධාන සඳහා මෙම ආකෘති පත්‍රය පුරවා අප වෙත එවන්න.
  • මෙය විවිධ සැපයුම්කරුවන්ගෙන් සැපයුම් යාවත්කාලීන කිරීම් ලබා දීමට සහ ඔබේ අවශ්‍යතා සඳහා සැපයුම්කරුවන්ගෙන් මිල කැඳවීම් ලබා දීමට අප විසින් සපයනු ලබන විශේෂ සේවාවකි.
  • මෙය නොමිලේ වන අතර, ගැනුම්කරුගේ සාමාජික ගාස්තු නොමැතිව ඕනෑම අයකුට ලියාපදිංචි විය හැකිය.
  • අක්‍රමිකතා වළක්වා ගැනීමට සහ පහසු සේවාවක් සැපයීමට, නිවැරදි තොරතුරු පමණක් ලබා දෙන ලෙස අප ගැණුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. අසත්‍ය තොරතුරු සැපයීම, ඔබව ජාලයෙන් තහනම් කිරීමට හේතුවක් විය හැකිය.
  • ඔබට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්, කරුණාකර වැඩි විස්තර සඳහා ‘ගැනුම්කරුවෙකු වන්න’ කියවන්න.
  • (*) සලකුණ මගින් අනිවාර්යෙන් පිරවිය යුතු බව අදහස් කෙරේ.

සාමාජිකත්ව ගැණුම්කරුවකු වීමේ අයදුම්පත

Main Menu