ව්‍යාපාරික විදේශ භාෂා පරිවර්තන

විදේශ භාෂා

විදේශ භාෂා පරිවර්තන

මව් භාෂාව හැර වෙනත් භාෂා සදහා අප කිසිවකු ප්‍රවීණයකු නොවෙන බව සියලු දෙනා දනිමු. මෙයින් ඇතිවන වැරදි අවබෝධය සහ වැරදි අර්ථ නිරූපණය කිරීම හේතුවෙන් මිනිසුන් වෙනත් භාෂා භාවිතා කරන්නන් සමඟ ව්‍යාපාර ගනුදෙනු කිරීමට පසුබට වේ. අප ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සමාගමක් බැවින් අපට මෙම ගැටළු මඟහරවා ඉදිරියට යා යුතු වේ. ව්‍යාපාරයක් සඳහා විදේශීය භාෂාවල ඇති වැදගත්කම අපි තේරුම් ගනිමු. එබැවින් ඕනෑම භාෂා දුෂ්කරතා සඳහා අප
වෘත්තීය ස්වදේශීය පරිවර්තකයන් භාවිතා කරමින් ඔබේ වෙබ් අඩවි සහ ලේඛන සඳහා අප භාෂා පරිවර්තන සේවා සපයන්නෙමු.

අපව තෝරා ගැනීමට හේතු

  • අප ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සමාගමක් වශයෙන් ඕනෑම රටක දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපල තුළ ව්‍යාප්ත කිරීමට උපකාරී කරයි.
  • අප ලොව පුරා ගැනුම්කරුවන්, විකුණුම්කරුවන් සහ සේවා සපයන්නන් තනි වේදිකාවකින් සම්බන්ධ කරමු.
  • ස්වදේශීය පරිවර්ථකයන් භාවිතා කරමින් අප පරිවර්තන සේවා ලබා දෙන්නෙමු.
  • සියලුම පරිවර්තන සේවා ගුගුල් භාවිතයෙන් තොරව සිදු කරයි.
  • සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ,ස්පාංඥ, ඉතාලි සහ ජර්මානු ස්වදේශීය කාර්ය මණ්ඩලයක් අප සතුව ඇත.
  • දේශීය හා විදේශීය සියලු පරිවර්තන ව්‍යාපෘති අපි ගන්නෙමු.
  • ඔබගේ අවශ්‍යතාවය පරිදි පරිවර්තනය සකස් කරන්නෙමු.
  • ඔබගේ විවිධ ව්‍යාපෘති සඳහා පරිවර්තන ගාස්තු නම්‍යශීලී වේ.

වෙබ් අඩවි නිර්මාණ විශේෂාංග

ඔබේ ව්‍යාපාරය සඳහා අද්විතීය වෙබ් අඩවියක් ඔබ සොයන්නේ නම්, අප නිම කළ පසු ඔබට සියලු අන්තර්ගතයන් පහසුවෙන් කළමනාකරණයට අවශ්‍ය නම්, අප ඉහළම තාක්ෂණයන් භාවිතා කරමින් ඔබ වෙනුවෙන් පූර්ණ ප්‍රතිචාරාත්මක සහ අන්තර්ක්‍රියාකාරී වෙබ් අඩවි වෙබ් අඩවියක් නිර්මාණය කර දිය හැකිය.

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද

ඔබ සොයන භාෂාව හෝ භාෂා සදහන් කරමින් විද්‍යුත් තැපෑලක් අපට එවන්න, ව්‍යාපෘති භාර ගැනීමට පෙර අපගේ මිල දැනුම් දෙන්නෙමු. නැතහොත් අපගේ වෙබ් අඩවියේ සඳහන් වෙබ් විශේෂාංග මත ඔබට කෙලින්ම අපට මුදල් ගෙවිය හැකිය.

අපගේ මිළ ගණන් සහ විශේෂාංග

තනි භාෂාවක්

ඉංග්‍රීසි, සිංහල, දෙමළ
499 එක වරක් ගෙවීම
  • ඩොමේන් සහ හොස්ටින් පළමු වසර
  • සම්පූර්ණ වෙබ් අඩවිය
  • ලාංඡනය නිර්මාණය (Logo)
  • දත්ත පදනම් සැකසුම
  • ආරක්ෂා සහ යාවත්කාලීන උපාංග
  • ප්‍රතිචාරාත්මක නිර්මාණය
  • විද්‍යුත් වාණිජ්‍ය
  • ගෙවීම් ක්‍රම
  • උපරිම වචන 10 000
  • අමතර වචන සදහා සාමාන්‍ය අනුපාතය වේ
  • උපරිම වෙබ් පිටු 20
  • අසීමිත සංශෝධනය

තනි භාෂාවක්

පෝලන්ත , රුසියානු , තායි
1499 එක වරක් ගෙවීම
  • ඩොමේන් සහ හොස්ටින් පළමු වසර
  • සම්පූර්ණ වෙබ් අඩවිය
  • ලාංඡනය නිර්මාණය (Logo)
  • දත්ත පදනම් සැකසුම
  • ආරක්ෂා සහ යාවත්කාලීන උපාංග
  • ප්‍රතිචාරාත්මක නිර්මාණය
  • විද්‍යුත් වාණිජ්‍ය
  • ගෙවීම් ක්‍රම
  • උපරිම වචන 10 000
  • අමතර වචන සදහා සාමාන්‍ය අනුපාතය වේ
  • උපරිම වෙබ් පිටු 20
  • අසීමිත සංශෝධනය
  • ඉංග්‍රීසි භාෂාව ඇතුළත්

තනි භාෂාවක්

ප්‍රංශ, ජර්මන්, ස්පාංඥ , පෘතුගීසි, ඉතාලි
2499 එක වරක් ගෙවීම
  • ඩොමේන් සහ හොස්ටින් පළමු වසර
  • සම්පූර්ණ වෙබ් අඩවිය
  • ලාංඡනය නිර්මාණය (Logo)
  • දත්ත පදනම් සැකසුම
  • ආරක්ෂා සහ යාවත්කාලීන උපාංග
  • ප්‍රතිචාරාත්මක නිර්මාණය
  • විද්‍යුත් වාණිජ්‍ය
  • ගෙවීම් ක්‍රම
  • උපරිම වචන 10 000
  • අමතර වචන සදහා සාමාන්‍ය අනුපාතය වේ
  • උපරිම වෙබ් පිටු 20
  • අසීමිත සංශෝධනය
  • ඉංග්‍රීසි භාෂාව ඇතුළත්

තනි භාෂාවක්

චීන, ජපන්, කොරියානු, නෙදර්ලන්ත , ඩෙන්මාර්ක, ස්වීඩන්, නෝර්වීජියානු, ෆින්ලන්ත
2699 එක වරක් ගෙවීම
  • ඩොමේන් සහ හොස්ටින් පළමු වසර
  • සම්පූර්ණ වෙබ් අඩවිය
  • ලාංඡනය නිර්මාණය (Logo)
  • දත්ත පදනම් සැකසුම
  • ආරක්ෂා සහ යාවත්කාලීන උපාංග
  • ප්‍රතිචාරාත්මක නිර්මාණය
  • විද්‍යුත් වාණිජ්‍ය
  • ගෙවීම් ක්‍රම
  • උපරිම වචන 10 000
  • අමතර වචන සදහා සාමාන්‍ය අනුපාතය වේ
  • උපරිම වෙබ් පිටු 20
  • අසීමිත සංශෝධනය
  • ඉංග්‍රීසි භාෂාව ඇතුළත්

විදේශ භාෂා පරිවර්තන ගාස්තු

පරිවර්තන ක්ෂේත්‍රය

1.       වෙබ් අඩවි අන්තර්ගතය

2.       දැන්වීම්

3.       නිෂ්පාදන

4.       අමුද්‍රව්‍ය

5.       අයදුම්පත්

6.       චරිතාපදාන

7.       බ්ලොග් සටහන්

8.       අත් පත්‍රිකා

9.       පරිශීලක පැතිකඩ

10.   විද්‍යුත් තැපැල්

11.   ලේඛන

12.   ඉදිරිපත් කිරීම්

13.   ව්‍යාපාර පුවත්පත් නිවේදන

14.   වෙනත්

කොන්දේසි

  • ව්‍යාකරණ දෝෂයකින් තොරව ඔබේ අන්තර්ගතය අපට ලබා දිය යුතුය.
  • සමහර අවස්ථා වල, එය වචනයෙන් වචනයට පරිවර්තනය නොකරයි, අර්ථය අනුව එය පරිවර්තනය කරයි.
  • එකම භාෂාව වූ වද විවිධ රට අනුව වචන වෙනස්කම් තිබිය හැක. උදා; ජර්මානු, ස්විස් – ජර්මානු, ඔස්ට්‍රියානු – ජර්මානු. හෝ ප්‍රංශ – කැනේඩියානු ප්‍රංශ, බෙල්ජියම ප්‍රංශ – අප්‍රිකානු ප්‍රංශ. ආදිය වේ. පොදුවේ ගත් කල එය අර්ථයට බලපාන්නේ නැත, බොහෝ විට පරිශීලකයන්ට ප්‍රධාන භාෂාව තේරුම් ගැනීමට හැකියාව පවතී.
  • අපි ඕනෑම විදේශීය භාෂාවක් සිංහල භාෂාවට පරිවර්තනය කරමු.
  • සංශෝධනය දින 07 ක් තුළ වෙනස් කිරීමට අවශ්‍ය නම් අපි එය නොමිලයේ ලබා දෙන්නෙමු.
  • ගෙවූ මුදල් ආපසු ලබා ගත නොහැක.
  • අපගේ භාෂා පරිවර්තන කටයුතු සදහා විදේශිකයන් යොදාගනු ලබන අතර, ඒ වෙනුවෙන් අප ආයතනය ගෙවීම සදහා යුරෝ භාවිතා කරයි.
  • ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය වෙනස් වන බැවින් අපට දෛනිකව නිශ්චිත රුපියල් මුදලක් තැබිය නොහැකිය. එබැවින් අප යුරෝ භාවිතා කරන අතර ඔබට රුපියලේ විනිමය අනුපාතය මහ බැංකුවේ දෛනික අනුපාතයට අදාළව අපට රුපියල් මගින් ගෙවිය හැකිය.
  • මෙය අපගේ සාමාන්‍ය ව්‍යාපාර සදහා අයකරන භාෂා පරිවර්තන ගාස්තු වේ. එය තාක්ෂණික හෝ වෛද්‍යමය වශයෙන් නම්, අපට නිශ්චිත පරිශීලකයින් සොයා ගැනීමට අවශ්‍ය විය හැකිය, එබැවින් මිල වැඩි විය හැකි නමුත් ව්‍යාපෘතිය පිළිගැනීමට පෙර අපි තහවුරු කරන්නෙමු.
  • ලේඛනයේ අන්තර්ගතය මත කාලය පිළිබද රඳා පවතී. සාමාන්‍ය ලියකියවිලි සඳහා දින 1 සිට දින 3 ක් ගතවනු ඇත, එසේ නොවේ නම් සාමන්‍ය වශයෙන් දින 14 ක් දක්වා ගතවිය හැකිය.
  • වචන 0 - 50 5€+ (*.3€*වචනයකට)

    පරිවර්තන, සෝදුපත් කියවීම, ලේඛන, හැඩතල ගැන්වීම, උපසිරැසි ගැන්වීම.

  • වචන 51 - 100 20€+ (*.25€*වචනයකට)

    පරිවර්තන, සෝදුපත් කියවීම, ලේඛන, හැඩතල ගැන්වීම, උපසිරැසි ගැන්වීම.

  • වචන 101 - 500 40€+ (*.20€*වචනයකට)

    පරිවර්තන, සෝදුපත් කියවීම, ලේඛන, හැඩතල ගැන්වීම, උපසිරැසි ගැන්වීම.

  • වචන 501 - 1000 140€+ (*.15€*වචනයකට)

    පරිවර්තන, සෝදුපත් කියවීම, ලේඛන, හැඩතල ගැන්වීම, උපසිරැසි ගැන්වීම.

  • වචන 1001 - 5000 225€+ (*.10€*වචනයකට)

    පරිවර්තන, සෝදුපත් කියවීම, ලේඛන, හැඩතල ගැන්වීම, උපසිරැසි ගැන්වීම.

  • වචන 5001 - 10 000 725€+ (*.08€*වචනයකට)

    පරිවර්තන, සෝදුපත් කියවීම, ලේඛන, හැඩතල ගැන්වීම, උපසිරැසි ගැන්වීම.

  • වචන 10 001 - 20 000 1125€+ (*.06€*වචනයකට)

    පරිවර්තන, සෝදුපත් කියවීම, ලේඛන, හැඩතල ගැන්වීම, උපසිරැසි ගැන්වීම.

  • වචන 20 000+ 1725€+ (*.04€*වචනයකට)

    පරිවර්තන, සෝදුපත් කියවීම, ලේඛන, හැඩතල ගැන්වීම, උපසිරැසි ගැන්වීම.

අපේ කණ්ඩායම හමුවන්න

ඔබ ලෝකේ කොතැනින් සම්බන්ධ වුවත් කමක් නැත, අපගේ ජාත්‍යන්තර කණ්ඩායම ඔබට සහය වීමට සූදානම්ය.

නිතර අසනු ලබන ප්‍රශ්න

ඔබට පහත සඳහන් ප්‍රශ්න තිබිය හැක, ඔබේ ප්‍රශ්නය පහත ලැයිස්තුගත කර නොමැති නම්, කරුණාකර විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්න.

language@gewattha.com

  • WordPress භාවිතයෙන් විදේශ භාෂා වෙබ් අඩවි නිර්මාණය කිරීම.
  • Hosting සමඟ සම්පූර්ණ වෙබ් අඩවි නිර්මාණය.
  • විදේශ භාෂා පරිවර්තන සේවය.
  • ඔව්, අප ඉතා කුඩා හෝ විශාල පරිමාණයේ සියලු වර්ගවල ව්‍යාපෘති පිළිගනිමු.
  • ව්‍යාපෘතියේ අන්තර්ගතය ඔබ අප වෙත එවිය යුතුය.
  • ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සදහා විදේශ භාෂා නොමැති නම් එය භාර ගනු නොලැබේ.
  • අනෙකුත් රටවල් සදහා භාෂාව නොසලකා ඕනෑම ව්‍යාපෘතියක් අපි පිළිගනිමු.
  • ව්‍යාපෘතිවල විෂය පථය අනුව මිල වෙනස් විය හැකිය, කෙසේ වෙතත්, තාක්ෂණික හා වෛද්‍ය පරිවර්තන ගාස්තු වෙනස් විය හැකිය, එසේ නොමැති නම්, සාමාන්‍ය මිල ඉහත ආකාරයටම පවතිනු ඇත.
  • වර්ඩ්ප්‍රෙස් හැර වෙනත් වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ නම්, වෙනත් ක්‍රමලේඛන භාෂාවන් සඳහා මිල වෙනස් විය හැකිය.
  • අප ‘වර්ඩ්ප්‍රෙස් තේමාවන්ගේ ප්‍රෝ අනුවාද’ භාවිතා කරමින් වෙබ් අඩවිය නිර්මාණය කරමු, එහි පරිශීලකයින්ට පසුව සංඛ්‍යා හා විස්තර පහසුවෙන් සංස්කරණය කළහැකි වේ.
  • අපි ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන සමාගමක් වශයෙන් ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා අප තාක්ෂණික පද්ධති නිර්මාණය කිරීම සිදු කරනු ලබයි.
  • අපගේ ප්‍රධාන අරමුණ තාක්‍ෂණය භාවිතා කරමින් ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධනය කිරීමයි.
  • අප ගැටළුව විශ්ලේෂණය කර, පද්ධතිය නිර්මාණය කර පද්ධතිය නඩත්තු කිරීම අප විසින් සිදු කරනු ලබයි.
  • අපි තෙවන පාර්ශවයන් සඳහා ජංගම යෙදුම් හෝ මෘදුකාංග සංවර්ධනය නොකරමු, අප තෙවන පාර්ශවයන් වෙනුවන් විදෙස් භාෂා වෙබ් අඩවි සෑදීම පමණක් සිදු කරේ.
  • කාලය, ව්‍යාපෘතියේ සංකීර්ණත්වය මත රඳා පවතී.
  • එය විදෙස් පරිවර්තන හා වෙබ් අඩවි නිර්මාණය කිරීමට අවශ්‍ය නම්, සාමාන්‍ය ක්‍රියාවලි කාලය අවම දින 14 කි.
  • ඔබේ ව්‍යාපෘතිය භාර ගැනීමට පෙර අප ව්‍යාපෘතිය නොමිලේ විශ්ලේෂණය කරන අතර හැකි ඉක්මනින් අපි ඔබට පිළිතුරු දන්වනු ලබයි.
  • අපි ඔබේ ව්‍යාපෘතිය විශ්ලේෂණය කිරීමෙන් පසුව අපගේ මිල ඔබට එවන්නෙමු.
  • ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ඔබ අත්තිකාරම් මුදලක් ගෙවිය යුතුය, ඉතිරි මුදල ව්‍යාපෘතිය භාරදීමේදී ඔබට ගෙවිය හැකිය.
  • මුදල් ආපසු ගෙවීමක් නොකරන අතර, ව්‍යාපෘතිය අපට ලබා දීම ඔබේම අවදානමකි.

Main Menu