Demande – දැන්වීම් කරන්න

Veuillez remplir le formulaire suivant et nous envoyer, la publication est gratuite. ඔබට අවශ්‍ය දැන්වීම නොමිළේ ප්‍රචාරය කිරීම සදහා පහත අයදුම පුරවා එවන්න.

  • Vous pouvez poster votre demande en cinghalais, anglais, français, allemand et espagnol. Veuillez envoyer des informations précises, nous n’acceptons et ne publions que si elles sont correctes.
    Nous traduirons en cinghalais ou en anglais pour le bénéfice des utilisateurs.
  • Vous devez être notre membre pour envoyer la demande. Si vous ne l’êtes pas encore, rendez-vous sur «Inscription».
  • Ce service uniquement pour la vente complète, la fabrication, l’exportation et l’importation.
  • Demande de devis Valeur locale minimale des marchandises Rs. 10 000, valeur d’importation 100 USD, frais de distribution compris.
  1. නිවැරදි අයදුම් පත් පමණක් ප්‍රචාරණය කරනු ලැබේ. ඔබට සිංහල, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු හා ස්පාංඥ භාෂාවෙන් අයදුම් පත් යොමු කල හැකිය. පරිශීලකයන්ට පහසු වීමට අප විසින් එම දැන්වීම් සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ද පරිවර්තනය කර ප්‍රචාරණය කරණු ලැබේ.
  2. මෙම සේවාව ලබාගැනීමට ඔබ අනිවාර්යෙන් අපගේ සාමජිකයකු විය යුතුය. වැඩි විස්තර සදහා ‘ලියාපදිංචිය බලන්න’.
  3. මෙම සේවාව තොග, නිෂ්පාදන, ආනයන හා අපනයන සේවාව සදහා වේ.
  4. ඔබේ දැන්වීමක භාණ්ඩවල හෝ භාණ්ඩයේ අවම තක්සේරු වටිනාකම දේශීයව රුපියල් 10 000 වඩා වැඩි විය යුතුය අතර ආනයන වටිනාම ඇමරිකන් ඩොලර් 100 ක් විය යුතුය බෙදාහැරීමේ වියදම් ද ඇතුළුව.




    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    The maximum upload file size: 5 MB . You can upload: image, audio, video, document, spreadsheet, interactive, text, archive, code, other. Links to YouTube, Facebook, Twitter and other services inserted in the comment text will be automatically embedded. Drop files here

    Main Menu