සියලු රසයන් ස්වාභාවිකම රසයන් වේ.
කිසිදු කෘත්රීම ද්රව්යක් අඩංගු නොවේ.
එක් ඇසුරුමක තේ බෑග් 25ක් අඩංගුයි.
අක්මාවේ ආරක්ෂකයා ලෙස ලෙස හැදින්වෙන අතර ශ්රී ලංකාවටම ආවේණික ශාකයකි.
• අක්මාවේ තෙල් තැන්පත් වීම අවම කර අක්මාව පිරිසිදු කරයි.
• දියවැඩියාව හා රුධිරයේ සීනි ප්රමාණය පාලනය කරයි.
• රුධිරයේ මේදය ඉවත් කරයි.
• අර්ශස් සුව කරයි.
• සෙංගමාලය සුව කරයි.
• පිළිකා වලට ප්රතිරෝධීතාවක් දක්වයි.
• ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට එරෙහිව සටන් කරයි.
• ආහාර රුචිය වැඩි කරයි.
වයස් භේදයකින් තොරව භාවිතා කළ හැක.
සාදාගන්නා ආකාරය,
තේ ලෙස,
80 C පමණ රත් වූ උණු වතුර කෝප්පයකට හීන්බෝවොටියා තේ බෑග් 1ක් දමා දිනාඩි 3ක් පමණ තැම්බෙන්නට හැර පානය කරන්න.
ශ්රී ලංකාවේ ඕනෑම ස්ථානයකට බෙදාහැරීමේ ගාස්තුව රු.260ක් පමණයි.
- “MORINGA POWDER” already exists in your wishlist
Heenbovitiya Tea (𝗢𝘀𝗯𝗲𝗰𝗸𝗶𝗮 𝗼𝗰𝘁𝗮𝗻𝗱𝗿𝗮 Ayuruweda Tea)
Roll over image to zoom in
$2.10
- LKR: 630.00₨
- AED: 7.64د.إ
- AUD: $3.11
- CAN: $0.00
- CNY: ¥15.11
- EUR: €1.92
- GBP: £1.64
- INR: ₹0.00
- KRW: ₩0.00
- RUB: р.0.00
- YEN: ¥0.00
අක්මාවේ තෙල් තැන්පත්වීම’ නිසා ඔබ පීඩාවිදිනවාද ?
හීන්බෝවොටියා (𝗢𝘀𝗯𝗲𝗰𝗸𝗶𝗮 𝗼𝗰𝘁𝗮𝗻𝗱𝗿𝗮)
අක්මාවේ තෙල් තැන්පත්වීම ඇතුලු අක්මාව ආශ්රිත රෝග සදහා ආයුර්වේදයේ සදහන් එකම ඖෂධය.
ශ්රී ලංකාවේ ප්රථම වතාවට නවතම හීන්බෝවිටියා තේ පානය දැන් රස වර්ග 3කින් ඔබ වෙත.1.𝗣𝗲𝗽𝗽𝗲𝗿𝗺𝗶𝗻𝘁 𝗳𝗹𝗮𝘃𝗼𝘂𝗿-රු.600
2.𝗠𝗶𝗻𝘁 𝗳𝗹𝗮𝘃𝗼𝘂𝗿 – රු.600
3.𝗟𝗲𝗺𝗼𝗻 𝗳𝗹𝗮𝘃𝗼𝘂𝗿-රු.600
Additional information
Province Distribute - පළාත් බෙදාහැරීම | All Provinces – සියලු පළාත් |
---|
No more offers for this product!
Shipping Policy
ශ්රී ලංකාවේ ඕනෑම ස්ථානයකට බෙදාහැරීමේ ගාස්තුව රු.260ක් පමණයි.
General Inquiries
There are no inquiries yet.
Reviews
There are no reviews yet.