වද මල් තේ පානයෙන් ඔබගේ ශරීරයට අත්වන වාසි
-  රුධිර පීඩනය නියාමනය කරයි
- කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කරයි
- . අක්මාව ආරක්ෂා කරයි
- පිළිකා විරෝධී ගුණාංග ඇත
- ප්රතිබැක්ටීරීය ගුණ රැසක් ඇත
- සම රැලි වැටීම්, නොමේරූ වයසට යාම, ආතරයිටිස් වැනි රෝගඇති වීමේ අවදානම අවම කර ගැනීමේ හැකියාව ඇත.
- ඔසප් වේදනාව සමනය කරයි 
-  ආහාර දිරවීමට උපකාරී වේ
- පිපාසය සංසිඳුවයි
- බර අඩු කර ගැනීමට සහාය වේ





 
								





 
													
Reviews
There are no reviews yet.