- අප සමඟ ඕනෑම විකුණුම්කරුවෙකු වීමට කරුණාකර පහත පියවර අනුගමනය කරන්න.
1
# 01. පණිවිඩයක් එවන්න
- ඔබට අපගේ ජාලයේ ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය නම් ඒ සදහා විද්‍යුත් තැපෑල හෝ සමාජ මාධ්‍ය (ඔබ අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල නොදන්නේ නම්) හරහා ඕනෑම ලිඛිත ඉල්ලීමක් එවන්න.
- එසේ නැතිනම් පහත දක්වා ඇති අපගේ ලියාපදිංචි කිරීමේ පෝරමය භාවිතා කරමින් ද ඔබට ඉල්ලීමක් එවිය හැකිය.
- ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් හෝ විද්‍යුත් ලිපිනයන් තුළින් ඉල්ලීම් කිරීමෙන් වළකින්න.
2
# 02. අපගේ තහවුරු කිරීම ලබා ගන්න
- ඔබගේ ඉල්ලීම අපට ලැබුණු පසු, අපි ඇගයීමට ලක් කර පිළිතුරු විද්‍යුත් තැපෑලක් එවන්නෙමු.
- ඔබගේ ඉල්ලීම පිළිගනු ලැබුවහොත්, අපි ඔබට එය තහවුරු කිරීමේ විද්‍යුත් තැපෑලක් එවනු ලබයි.
3
# 03. අයදුම්කරු ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රය
- ඔබේ අයදුම පිළිගැනු විට ඔබට පහත අදාළ ලියාපදිංචි කිරීමේ පෝරමය පුරවා අප වෙත එවිය යුතුය.
- ගෘහස්ථ විකුණුම්කරු
https://gewattha.com/domestic-seller/
- ආයතනික විකුණුම්කරු
https://gewattha.com/corporate-seller/
- අප ලියාපදිංචි කිරීමේ පෝරමය පරීක්ෂා කර සියල්ල නිවැරදි නම් අප විද්‍යුත් තැපෑලෙන් ආශ්‍රයෙන් තහවුරු කරන්නෙමු. එතෙක් මෙම කොටස අවසන් වන තුරු සාමාජිකත්වය සඳහා ගෙවීමට නොයන්න.
4
# 04 වෙළදසැල ලියාපදිංචිය
ඔබගේ අයදුම්පත් ලියාපදිංචිය නිවැරදි නම්, ඉන්පසු ඔබේ වෙළදසැල නිර්මාණය කළ යුතුය.
ඒ සදහා වෙබ් අඩවියේ පහත සදහන් මෙනු තෝරා ගන්න.
My Account (මගේ ගිණුම) → Register (ලියාපදිංචිය) → Become a Vendor (විකුණුම්කරුවෙකු වන්න) → Membership (සාමාජිකත්වය) → Fill details (විස්තර පුරවන්න) → Pay for membership (සාමාජිකත්වය සඳහා ගෙවන්න).
- සාමාජිකත්වය විශේෂාංග
- වෙළදසැල ලියාපදිංචිය
https://gewattha.com/my-account-2/
මෙතැනින් අයදුම්කරු සහ වෙළදසැල ලියාපදිංචි කිරීම අවසන් වේ !
ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අපි ඔබේ වෙළදසැල් ලින්ක් එක එවනු ලබයි.
5
# 05 ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න
- ගෙවත්ත ප්‍රධාන උපකරණ පුවරුව භාවිතයෙන් ඔබේ වෙළඳසැල වෙනස් කරන්න.
- ඉන්පසු අපගේ ලෝක ව්‍යාප්ත ගැණුම් කරුවන්ගෙන් ඉල්ලීම්, මිල ගණන්, ඇණවුම් සහ විකුණුම් ලබා ගෙන ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න.
පද්ධතිය පිළිබද වීඩියෝ මාලාව
- ගෙවත්ත ව්‍යාපාරයට හැඳින්වීම.
- ගෙවත්ත ව්‍යාපාර.
- සාමාජික ලියාපදිංචිය.
- OTP සමඟ විකුණුම්කරු ලියාපදිංචි කරන්නේ කෙසේද.
- ප්‍රධාන උපකරණ පුවරුව.
- පුද්ගලික පැතිකඩ සෑදීම.
- ඔන්ලයින් වෙළඳසැල සෑදීම.
- නිෂ්පාදන මාර්ගෝපදේශ.
- දේශීය බෙදාහැරීම් සහ අපනයන.
- මිලකරණය.
- පැමිණිලි නියමයන් සහ කොන්දේසි.
- සම්පූර්ණ වීඩියෝව.