Heenbovitiya Tea (𝗢𝘀𝗯𝗲𝗰𝗸𝗶𝗮 𝗼𝗰𝘁𝗮𝗻𝗱𝗿𝗮 Ayuruweda Tea)

$2.10

  • LKR: 630.00₨
  • AED: 7.67د.إ
  • AUD: $3.18
  • CAN: $0.00
  • CNY: ¥15.12
  • EUR: €1.93
  • GBP: £1.66
  • INR: ₹0.00
  • KRW: ₩0.00
  • RUB: р.0.00
  • YEN: ¥0.00

In stock

අක්මාවේ තෙල් තැන්පත්වීම’ නිසා ඔබ පීඩාවිදිනවාද ?

හීන්බෝවොටියා (𝗢𝘀𝗯𝗲𝗰𝗸𝗶𝗮 𝗼𝗰𝘁𝗮𝗻𝗱𝗿𝗮)
අක්මාවේ තෙල් තැන්පත්වීම ඇතුලු අක්මාව ආශ්රිත රෝග සදහා ආයුර්වේදයේ සදහන් එකම ඖෂධය.

ශ්රී ලංකාවේ ප්රථම වතාවට නවතම හීන්බෝවිටියා තේ පානය දැන් රස වර්ග 3කින් ඔබ වෙත.

1.𝗣𝗲𝗽𝗽𝗲𝗿𝗺𝗶𝗻𝘁 𝗳𝗹𝗮𝘃𝗼𝘂𝗿-රු.600
2.𝗠𝗶𝗻𝘁 𝗳𝗹𝗮𝘃𝗼𝘂𝗿 – රු.600
3.𝗟𝗲𝗺𝗼𝗻 𝗳𝗹𝗮𝘃𝗼𝘂𝗿-රු.600

  Ask a Question
Compare
SKU: 44289 Category:

සියලු රසයන් ස්වාභාවිකම රසයන් වේ.
කිසිදු කෘත්රීම ද්රව්යක් අඩංගු නොවේ.
එක් ඇසුරුමක තේ බෑග් 25ක් අඩංගුයි.

අක්මාවේ ආරක්ෂකයා ලෙස ලෙස හැදින්වෙන අතර ශ්රී ලංකාවටම ආවේණික ශාකයකි.
• අක්මාවේ තෙල් තැන්පත් වීම අවම කර අක්මාව පිරිසිදු කරයි.
• දියවැඩියාව හා රුධිරයේ සීනි ප්රමාණය පාලනය කරයි.
• රුධිරයේ මේදය ඉවත් කරයි.
• අර්ශස් සුව කරයි.
• සෙංගමාලය සුව කරයි.
• පිළිකා වලට ප්රතිරෝධීතාවක් දක්වයි.
• ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට එරෙහිව සටන් කරයි.
• ආහාර රුචිය වැඩි කරයි.
වයස් භේදයකින් තොරව භාවිතා කළ හැක.

සාදාගන්නා ආකාරය,

තේ ලෙස,
80 C පමණ රත් වූ උණු වතුර කෝප්පයකට හීන්බෝවොටියා තේ බෑග් 1ක් දමා දිනාඩි 3ක් පමණ තැම්බෙන්නට හැර පානය කරන්න.

ශ්රී ලංකාවේ ඕනෑම ස්ථානයකට බෙදාහැරීමේ ගාස්තුව රු.260ක් පමණයි.

Additional information

Province Distribute - පළාත් බෙදාහැරීම

All Provinces – සියලු පළාත්

Be the first to review “Heenbovitiya Tea (𝗢𝘀𝗯𝗲𝗰𝗸𝗶𝗮 𝗼𝗰𝘁𝗮𝗻𝗱𝗿𝗮 Ayuruweda Tea)”

Your email address will not be published. Required fields are marked *

The maximum upload file size: 5 MB. You can upload: image, audio, video, document, spreadsheet, interactive, text, archive, code, other. Links to YouTube, Facebook, Twitter and other services inserted in the comment text will be automatically embedded. Drop files here

Reviews

There are no reviews yet.

No more offers for this product!

Shipping Policy

ශ්රී ලංකාවේ ඕනෑම ස්ථානයකට බෙදාහැරීමේ ගාස්තුව රු.260ක් පමණයි.

General Inquiries

There are no inquiries yet.

See It Styled On Instagram

    No access token

Main Menu