Raw Turmeric

$0.77

  • LKR: 231.00₨
  • AED: 0.03د.إ
  • AUD: $0.01
  • CAN: $0.00
  • CNY: ¥0.13
  • EUR: €0.00
  • GBP: £0.00
  • INR: ₹0.00
  • KRW: ₩0.00
  • RUB: р.0.00
  • YEN: ¥0.00

  • අමු කහ තොග වශයෙන් ලබා දිය හැක. එක කන්නකදී 5000 kg හෝ ඊටත් වඩා ප්‍රමාණයක් සැපයීමට පුලුවන ( ස්වභාවික ආපදා හෝ සත්ව හානියක් සිදු නොවුනහොත් )
  • අපගේම වගාවන් අතරමැදියන්ගෙන් තොරව සාදාරන මුදලකට තොග වශයෙන් මිලදී ගන්න කැමති ඔබට 
  • All Provinces - සියලු පළාත්
  • 1kg
Clear
Item will be shipped in 1-3 business days
  Ask a Question
Compare

අපගේ මහා පරිමාන අමු කහ වගාව අස්වැන්න ගවපු සැනින් ඔබ අතට පත් කරන්න අපි සුදානම්.ඔබගේ කැමැත්ත අනුව සෝදා ලබා දිය හැකි අතර ඇතැම් පාරිභෝගිකයින් වගාවෙන් අස්වැන්න නෙලපු සැනින් ඉල්ලන බැවින් ඔවුනටද එලෙස සැපයිය හැක. 

ඔබගේ නිවසටම ගෙනවිත් දිම සදහා කටයුතු  කිරීමට යම් මුදලක් ගෙවා එය සපයා ගත හැක. පල්ලේගම සිට කොලබ දක්වා ප්‍රවාහන ලබා දිමට අවශ්‍ය නම් Rs.9000  අය කරනු  ලැබේ.  (ඒ සදහා විස්තර දැන ගැනීමට අභ්‍යන්තර පණිවිඩයක් යොමු කර අපව දැනුවත් කරන්න )

 අප වෙත පැමිණ භෝග මිලදී ගැනීම සිදු කල හැකි අතර ඒ සදහා ද  විස්තර දැන ගැනීමට අභ්‍යන්තර පණිවිඩයක් යොමු කර අපව දැනුවත් කරන්න 

Additional information

Weight N/A
Province Distribute - පළාත් බෙදාහැරීම

All Provinces – සියලු පළාත්

Quantity

1kg

Be the first to review “Raw Turmeric”

Your email address will not be published. Required fields are marked *

The maximum upload file size: 5 MB. You can upload: image, audio, video, document, spreadsheet, interactive, text, archive, code, other. Links to YouTube, Facebook, Twitter and other services inserted in the comment text will be automatically embedded. Drop files here

Reviews

There are no reviews yet.

No more offers for this product!

Shipping Policy

ඔබගේ නිවසටම ගෙනවිත් දිම සදහා කටයුතු  කිරීමට යම් මුදලක් ගෙවා එය සපයා ගත හැක. පල්ලේගම සිට කොලබ දක්වා ප්‍රවාහන ලබා දිමට අවශ්‍ය නම් Rs.9000  අය කරනු  ලැබේ.  (ඒ සදහා විස්තර දැන ගැනීමට අභ්‍යන්තර පණිවිඩයක් යොමු කර අපව දැනුවත් කරන්න )

General Inquiries

There are no inquiries yet.

See It Styled On Instagram

    No access token

Main Menu