Request – දැන්වීම් කරන්න

Please fill following form and Send Us, Posting is free of Charge. ඔබට අවශ්‍ය දැන්වීම නොමිළේ ප්‍රචාරය කිරීම සදහා පහත අයදුම පුරවා එවන්න.

  • You can post your request in Sinhala, English, French, German and Spanish. Please send accurate information, we only accept & post if it is right.
    We will translate into Sinhala or English for the benefits of users.
  • You need to be our member to send request. If you are not yet, please go find ‘Registration’.
  • This service only for Whole selling, Manufacturing, Export & Import.
  • Requesting quotation Minimum Local Value of goods Rs. 10 000, Import Value USD 100 including distribution cost.
  1. නිවැරදි අයදුම් පත් පමණක් ප්‍රචාරණය කරනු ලැබේ. ඔබට සිංහල, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු හා ස්පාංඥ භාෂාවෙන් අයදුම් පත් යොමු කල හැකිය. පරිශීලකයන්ට පහසු වීමට අප විසින් එම දැන්වීම් සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ද පරිවර්තනය කර ප්‍රචාරණය කරණු ලැබේ.
  2. මෙම සේවාව ලබාගැනීමට ඔබ අනිවාර්යෙන් අපගේ සාමජිකයකු විය යුතුය. වැඩි විස්තර සදහා ‘ලියාපදිංචිය බලන්න’.
  3. මෙම සේවාව තොග, නිෂ්පාදන, ආනයන හා අපනයන සේවාව සදහා වේ.
  4. ඔබේ දැන්වීමක භාණ්ඩවල හෝ භාණ්ඩයේ අවම තක්සේරු වටිනාකම දේශීයව රුපියල් 10 000 වඩා වැඩි විය යුතුය අතර ආනයන වටිනාම ඇමරිකන් ඩොලර් 100 ක් විය යුතුය බෙදාහැරීමේ වියදම් ද ඇතුළුව.




    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    The maximum upload file size: 5 MB. You can upload: image, audio, video, document, spreadsheet, interactive, text, archive, code, other. Links to YouTube, Facebook, Twitter and other services inserted in the comment text will be automatically embedded. Drop files here

    Main Menu